ගෑස් වලට වලී ( වීඩියෝ )

ගෑස් වලට වලී ( වීඩියෝ )

කොල්ලුපිටිය ප්‍රදේශයේ ලිට්‍රෝ අලෙවිසලක් වෙත පැමිණි ලොරි රථයක් අසල නොසන්සුන් තත්ත්වයක් ඇතිවී තිබුණි.

ඒ පාරිභෝගිකයින් ලොරි රථයෙන් සිලින්ඩර ලබා ගැනීමට උත්සාහ කිරීම හේතුවෙනි.

ඒ බව දැක්වෙන වීඩියෝ පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණි.

කෙසේ වෙතත් අද ජනවාරි 1 වන දිනත් ජනතාවට ගෑස් පෝලිම් වල ඉන්න සිදුව ඇති බව නොයෙකුත් ප්‍රදේශ වලින් වාර්තා වෙනවා.ජනතාවට එසේ ගෙවන්න සිදුවීම ගැන කනස්සල්ලෙන් පසුවෙනවා.