TRC අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි

TRC අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස්වීම භාරදී ඇතැයි වාර්තා වෙයි.

එම ධූරයේ කටයුතු කර තිබුණේ ඕෂධ සේනානායක මහතාය. ඔහු 2019 නොවැම්බර් මාසයේදී TRCSL හි අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් වූ අතර වසර දෙකකට අධික කාලයක් ඔහු අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කළා.