දවසින් දවස වාර්තාවෙන කොවිඩ් මරණ

දවසින් දවස වාර්තාවෙන කොවිඩ් මරණ

මෙරටින් තවත් කොරෝනා මරණ 21ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 14944ක් ලෙසටයි.

මෙරටින් මේවන විට කොරෝනා ආසාදිතයන් 585764ක් හඳුනාගෙන ඇති අතර ඉන් 10756ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 560085ක්.