බලයේ වෙනසක්, ජනතා නැගිටීමක්, විජේදාස රාජපක්ෂගේ අනාවැකි (වීඩියෝ )

බලයේ වෙනසක්, ජනතා නැගිටීමක්, විජේදාස රාජපක්ෂගේ අනාවැකි (වීඩියෝ )

එළබෙන අවුරුද්දේ අප්‍රේල්,මැයි වෙනකොට මේ රටේ පාර්ලිමේන්තුව තුළ හෝ බල තුලනයේ වෙනස් වීමක් විප්ලවයක් සිදු වීමට ඉඩ ඇති බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ කියා සිටිනවා එතුමා මේ අදහස් දක්වා සිටියේ Asian Mirror නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින්.

එතුමා එම වැඩ සටහනේ දැක්වූ අදහස්

අපේ රටේ ඉතිහාසයේ නරකම අති දුෂ්කර කාල සිමාව තමයි මේ එළබෙන්නේ, මට හිතෙනවා ජනතාව ප්‍රචණ්ඩ වෙයි කියලා,ඒක නිසා ආණ්ඩුව හිතාගෙන ඉන්න විදිහට ජනතාව මර්ධනය කරලා ආණ්ඩුව ගෙන යෑම ඉතා ගැටළු සහගතයි.ඒක නිසා මගේ විශ්වාශය අප්‍රේල් ,මැයි වෙනකොට පාර්ලිමේන්තුව තුලම හෝ බල තුලනයේ වෙනස් වීමක් සිද්ධවෙනවා, යනුවෙන් පැවසීය.

සම්පුර්ණ වැඩසටහන පහතින් නරඹන්න