අද වාර්තා වුන කොවිඩ් මරණ

අද වාර්තා වුන කොවිඩ් මරණ

තවත් කොවිඩ් මරණ 21ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14, 832 දක්වා ඉහළ ගියා.

එමෙන්ම අද දිනයේ මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 472 ක් වාර්තා වන බව යුද හමුදාපතිවරයා පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 582,067 දක්වා ඉහළ ගියා.