පොදු ස්ථානවලට යන්න කොවිඩ් එන්නත් කාඩිපත අනිවාර්යයි

පොදු ස්ථානවලට යන්න කොවිඩ් එන්නත් කාඩිපත අනිවාර්යයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ.

එහි දක්වා ඇත්තේ, ජනවාරි මස 01 වනදා සිට පොදු ස්ථානවලට ඇතුළුවීමේ දී කොවිඩ් එන්නත් කාඩිපත් අනිවාර්යය කෙරෙන බවය.