පුංචි පැංචි ගේ පැංචිගේ පුංචි සාදය

පුංචි පැංචි ගේ පැංචිගේ පුංචි සාදය

ලාංකේය සිනමාව තුළ නිර්මාණය වූ ළමා චිත්‍රපට අතුරින් අදටත් කතාබහ කරන අදටත් මතකයේ රැදුණු සිනමාපට කිහිපයක්ම තිබෙනවා. ඒ අතරින් “සරෝජා” කියන්නේ අපි හැමෝගෙම ආදරය දිනා ගත්ත බොහොම අපූරු සිනමා නිර්මාණයක්.ඉන් පසුව සිරසේ පුංචි පැංචි ලෙසට කාගේත් ආදරය දිනා ගත්තා ප්‍රමුදි කරුණාරත්න.

සරෝජා චිත්‍රපටයත් සමගින් ප්‍රමුදි කරුණාරත්න සහ නිත්‍යවානි කන්දස්වවිමී ගැන බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා. මේ වෙද්දී මොවුන් දෙදෙනාම විවාහකයි

කොහොම නමුත් දැන් ඇය කළා ක්ෂේත්‍රය හරහා දකින්න නොලැබුනත් දැන් ඇය පුංචි පැන්චියන් දෙදෙනෙකුගේම ආදරණීය මවක් වගේම ආදරණීය බිරිදක් කියන්න අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.

ඉතින් ඒ වගේම පහුගිය දවසක දෙවන වරටත් උතුම් මව් පදවිය ලබපු ප්‍රමුදි කරුණාරත්න ඇගේ පළමු චූටි දෝනිගේ තුන්වන උපන්දිනය පහුගිය දවසක ජයටම සමරලා තියනවා අපට දැකගන්නට ලැබුණා

මේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක්.