අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගත් උපාධිධාරීන්ට මෙන්න සුබ පණිවිඩයක්

අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගත් උපාධිධාරීන්ට මෙන්න සුබ පණිවිඩයක්

අභ්‍යාසලාභීන් ලෙස, බඳවා ගත් උපාධිධාරීන් 51,000ට 2022/01/03 සහ 04/01 දින සිට පත්වීම ලැබෙන සේ, රාජ්‍ය සේවයේ ස්ථීර කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා පත් කළ කැබිනට් අනුකමිටු සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මේ බව සඳහන් කළා.