ෂාෆි වෛද්‍යවරයා රැකියාවේ පිහිටෙවුවාද ? නැද්ද ? ඇත්ත කුමක්ද ?

ෂාෆි වෛද්‍යවරයා රැකියාවේ පිහිටෙවුවාද ? නැද්ද ? ඇත්ත කුමක්ද ?

වඳ සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් නැවත සේවයට කැඳවීමට මෙතෙක් තීරණය කර නොමැති බව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව පවසනවා.

ඒ සදහා කිසුදු ඉල්ලීමක් සිදු නොකළ අතර ,කිසිවිටක පඩි ගෙවා නැවත රැකියාවේ පිහිටු වීමට කිසිදු උපදෙසක් දී නැති බව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව පවසයි.මෙහි ඇත්ත නැත්ත කුමක්ද ?