නසරානින්ට බලයට එන්ඩ දෙන්න බලාපොරොත්තුවක් නෑ (වීඩියෝ)

නසරානින්ට බලයට එන්ඩ දෙන්න බලාපොරොත්තුවක් නෑ (වීඩියෝ)

යුගදනවි ගනුදෙනුව, ආණ්ඩුවේ විනිවිදභාවය හා ජීවන වියදම” යන මාතෘකා යටතේ ගොඩනැඟුණු “මහජන මන්ත්‍රණ සභාවේ දෙවන සැසිය අමතමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මාධ්‍ය වෙත දැක්වූ අදහස්

අපට මේ ආණ්ඩුව එළවලා එළියෙ ඉන්න දේශපාලන නසරානි රැළ බලයට ගෙන එන්න කිසිම උවමනාවක් නැහැ.

දැන හෝ නොදැන ඒ දේශපාලන නසරානි රැළට බලයට එන්න රතු පාවාඩ එළන ක්‍රියාන්විතයට එරෙහිවයි අපේ සටන ඇත්තේ. යනුවෙන් පැවසීය.