ජනප්‍රිය නිළි උදාරි යළි සිනමාවට

ජනප්‍රිය නිළි උදාරි යළි සිනමාවට

සිනමා තිරයේ සුවිශේෂී චරිත රාශියකින්ම ඔබ හමුවට ආ උදාරි වර්ණකුලසූරිය තවත් අලුත් වැඩකට සුදානම් වන බව පවසයි

සම්මානලාභී සංජීව පුෂ්පකුමාරගේ සිනමා නිර්මාණයක් වන “ආසු“ හි උදාරිත් ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වනවා.

පසුගිය දවසක මෙම චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් නැරඹීමට සීමිත පිරිසකට අවස්ථාව ලැබුණා. ඒ ගැන සඳහන් කරමින්, ඇය සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් ද එක් කර තිබුණා.

““ASU” film special screening. Thank you so much Sanjeewa Pushpakumara for giving me this opportunity to perform such great character. I hope I did my best on it as you expected. It’s a pleasure to work with you all. Thank you so much again to everyone those who helped me throughout this project.”