“පොඩි ලැසී “බන්ධනාගාරයට දමා දොර යැයි වැසි

“පොඩි ලැසී “බන්ධනාගාරයට දමා දොර යැයි වැසි

පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන ජනිත් මධුශංක හෙවත් “පොඩි ලැසී” නමැත්තා දෙසැම්බර් 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ මෙතෙක් රැඳවුම් නියෝග මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි එම සැකකරු රැඳවුම් නියෝග කාලසීමාව අවසන්වීමෙන් පසුව අද (15) පළමුවරට අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.