කිරිපිටි ගන්න මිනිස්සු පෝලිමේ

කිරිපිටි ගන්න මිනිස්සු පෝලිමේ

මේ දිනවල වෙළඳපොලේ පවතින උග්‍ර කිරිපිටි හිඟයත් සමග නුවරඑළිය නගරයේ පිහිටි රාජ්‍ය ආයතනයක පහළ මහලේ ගොඩනැගිල්ලක පිහිටි දේශීය කිරිපිටි අලෙවිසැලක් ඉදිරිපිට අද (14) දින දිගු පෝලිම් දක්නට ලැබුණා.

අඹේවෙල පිහිටි කිරිපිටි කර්මාන්ත ශාළාවෙන් එම කිරිපිටි අලෙවි වෙලදසැල වෙත අද (14) දින ලබාදුන් කිරිපිටි පැකට් 360 මිලදි ගැනිමට නුවරඑලිය ප්‍රදේශයේ පාරිභෝගිකයන් දහසක් පමණ උදැසන සිට දිගු පොලිම් වල රැදි සිටිහ.