වෙසක් දවසටත් බාර් වහනවානම් නත්තල් දවසටත් බාර් වහන්න – කාදිනල් හිමි නත්තල් දවසට මත් පැන් දෙන යෝජනාවට ප්‍රබල විරුද්ධත්වයක්

වෙසක් දවසටත් බාර් වහනවානම් නත්තල් දවසටත් බාර් වහන්න – කාදිනල් හිමි නත්තල් දවසට මත් පැන් දෙන යෝජනාවට ප්‍රබල විරුද්ධත්වයක්

අද පැවති දේව මෙහෙයකදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කලේ නත්තල යනු බීලා බීලා මැරෙණ දවසක් නෙවෙයි, මේ විදිහට යෝජනාවක් ගෙන ඒම තුලම තේරෙනවා ප්‍රතිපත්තියක් නැති බව ,මොකක්ද මේකෙන් අදහස් කරන්නේ ? ඒ දවසට මිනිස්සු බිලා මැරෙන්න ඕන කියන එකද ? ඒක නිසා වෙසක් දවසට බාර් වහනවානම් ,නත්තල් දවසටත් බාර් වහන්න කාදිනල් තුමා පවසයි.