පොදුරාජ්‍ය මණ්ඩලීය පිරිමි බර ඉසිලීමේ තරගයෙන් ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට.

පොදුරාජ්‍ය මණ්ඩලීය පිරිමි බර ඉසිලීමේ තරගයෙන් ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට.

ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලිය යටතේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේදී පිරිමි කිලෝග්‍රෑම් 61 බර පන්තියේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ තිලංක පළඟසිංහ සමත් වුණි.

ඔහු ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 145ක්ද, ස්නැච් ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 116ක්ද සමගින් එසවූ සමස්ත බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 261කි.