ලිට්‍රෝ සමාගමට පාරිභෝගික අධිකාරියෙන් ලැබුණු උපදෙස

ලිට්‍රෝ සමාගමට පාරිභෝගික අධිකාරියෙන් ලැබුණු උපදෙස

දෙසැම්බර් 04 වන දිනට පෙර අලෙවි කර ඇති පොලිතින් මුද්‍රා ඉවත් නොකරන ලද (භාවිතා නොකළ ) ගෑස් සිලින්ඩර් යළි ලබාගන්නා ලෙස පාරිභෝගික අධිකාරිය ලිට්‍රෝ සමාගමට උපදෙස් දී තිබෙන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළා.