ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 7ක ජයක්

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියා කණ්ඩායම අතර පැවැත්වූ තරඟයෙන් කඩුලු 7ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වි​ය.

පළමුවෙන් පන්දුවට පහරදුන් නැමීබියා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වූයේ ලකුණු 96ක් පමණයි.

වනිඳු හසරංග කඩුලු 2යි,මහීෂ් තීක්ෂණ කඩුලු 3යි

පිළිතුරු ඉනිම ක්‍රීඩාකල ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය.

අවිශ්ක ප්‍රනාන්දු 30, භානුක රාජපක්ෂ 42