සිරුරෙන් බද්ධ වූ නිවුන් සොහොයුරියන් වූ Abby and Brittany විවාහ වෙලා

සිරුරෙන් බද්ධ වූ නිවුන් සොහොයුරියන් වූ Abby and Brittany විවාහ වෙලා

සිරුරෙන් බද්ධ වූ නිවුන් සොහොයුරියන් ලෙස අතිශය ජනප්‍රියත්වයට පත් වූ Abby and Brittany විවාහ දිවියට එළඹ තිබෙනවා.

Josh Bowling නමැති හමුදා ප්‍රවීණයෙකු සමඟ ඔවුන් විවාහ වී ඇති බවයි වාර්තා වන්නේ.

විවාහ මංගල්‍යය පිළිබඳ ප්‍රවෘත්ති මේ වන විට හෙළිදරව් වී ඇතත් විදෙස් මාධ්‍ය සඳහන් කළේ මෙම යුවළ සැබවින්ම 2021 දී විවාහ වී ඇති බවයි.

https://rb.gy/evdacn