මත්තල ඉන්දියාවට හෝ රුසියාවට

මත්තල ඉන්දියාවට හෝ රුසියාවට

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කළමනාකරණය සඳහා අභිලාෂ කැඳවූ ආයතන 05ක් අතරින් දෙකක් කැබිනට් මණ්ඩලය විසින් නිර්දේශ කර තිබෙනවා.

ඒ අනුව ඉන්දියාවේ Shaurya Aeronautics Pvt. Ltd සහ රුසියාවේ Airports of Regions Management Company වෙත හෝ ඊට බද්ධ ව්‍යවසායක් වෙත වසර 30ක කාලසීමාවක් සඳහා කළමනාකාරීත්වය පැවරීමටයි කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ

COMMENTS