ජනාධිපති අපේක්ෂකත්වය මට දුන්නොත් භාර ගන්නවා

ජනාධිපති අපේක්ෂකත්වය මට දුන්නොත් භාර ගන්නවා

ඉදිරියේදී පිහිටුවන නව සන්ධානයක් යටතේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාදුනහොත් එය ප්‍රතික්ෂේප නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසනවා.

හෝමාගම පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටයා.

COMMENTS