ලංකාවේ පැවැත්වෙන 2024 කාන්තා ආසියානු කුසලානයට දින නියම වෙයි

ලංකාවේ පැවැත්වෙන 2024 කාන්තා ආසියානු කුසලානයට දින නියම වෙයි

ආසියානු ක්‍රිකට් කවුන්සිලය (ACC) විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔවුන් සඳහන් කරන්නේ එළැඹෙන 2024 කාන්තා ආසියානු කුසලානය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී ජූලි 19 සිට 28 දක්වා පැවැත්වීමට නියමිත බවයි.

COMMENTS