පොහොට්ටුවේ මැයි රැළිය කැම්බල් පිටියේදී

පොහොට්ටුවේ මැයි රැළිය කැම්බල් පිටියේදී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේ පවත්වන බව වාර්තා වනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ඒ බව කියා සිටියා.

ඉදිරියේදී මුලින් එන්නේ මහ මැතිවරණයක්ද ජනාධිපතිවරණයක්ද කියලා ඔවුන් ට තීරණය කළ නොහැකි අතර එය තීරණය කළ යුත්තේ රජය හෝ මැතිවරණ කොමිසම බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

COMMENTS