නාමල්ට පොහොට්ටුවේ ඉහළ පුටුවක්

නාමල්ට පොහොට්ටුවේ ඉහළ පුටුවක්

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉවත්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත් කර තිබෙනවා.

ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවති එම පක්ෂයේ විධායක සභා රැස්වීමේදීයි.

විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවති මෙම රැස්වීමේදී පක්ෂයේ විනය මණ්ඩලයට සහ බේරුම්කාර මණ්ඩලයට ද සාමාජිකයින් පත් කර තිබෙනවා.

COMMENTS