දියේ ගිලී සිසුන් සිව් දෙනෙක් මරුට

දියේ ගිලී සිසුන් සිව් දෙනෙක් මරුට

අලව්ව වලකුඹුර ප්‍රදේශයේ මා ඔයේ දිය නෑමට ගිය සිසුන් පිරිසක් දියේ ගිලී අනතුරක් සිදුව තිබෙනවා.

එහිදී පාසල් සිසුන් සිව් දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම තවත් එක් සිසුවෙක් රෝහල් ගත කර ඇති බවද සඳහන්.

COMMENTS