තෙල් මිල තවත් ඉහළට

තෙල් මිල තවත් ඉහළට

සුළු වැඩිවීමක් පෙන්නුම් කරමින් ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් මිල ඊයේ ඩොලර් 86.76 ඉක්මවා ගියා.

ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල සටහන් වුණේ ඩොලර් 82.5ක් ලෙසයි.

මාර්තු 12 වනදා සිටම ලෝක බොරතෙල් මිල අඛණ්ඩ වැඩිවීමක් පෙන්නුම් කළා.

COMMENTS