බොරු තොරතුරු දුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදී

බොරු තොරතුරු දුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදී

ඇතැම් ප්‍රදේශවල සිවිල් ආරක්ෂක කමිටු පිහිටුවීමේදී වැරදි තොරතුරු දුන් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

“කවුරු හරි ඉන්නවනම් අපිට ඕන විදියට වැඩ කරන්න බැරි ඒ අය නිල ඇඳුම ගලවලා ගෙදර යන්න ඕනෑ” ලෙසයි අමාත්‍යවරයා කියා සිටියේ.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ ප්‍රජා කමිටු පිහිටුවීම ආරම්භ කළේ යුක්තිය මෙහෙයුම පටන් ගැනීමට පෙර සිට බවයි.

COMMENTS