අලුත්ම වන්ඩියක් වෙළඳපොළට

අලුත්ම වන්ඩියක් වෙළඳපොළට

චීනයේ ප්‍රමුඛ ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක් වන සියෝමි සමාගම තම පළමු විද්‍යුත් වාහනය මෙම මස එළිදැක්වීමට නියමිතය බවට එම සමාගම පවසනවා.

එම සමාගම පවසන්නේ ඇණවුම් ලබා ගැනීම සඳහා රට පුරා නගර 29 ක වෙළඳසැල් 59 ක් මේ වන සුදානමින් සිටින බවයි.

මෙම සමාගමේ ප්‍රධාන විධායක Lei Jun පැවසුවේ තම සමාගම ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදකයින් පස් දෙනා අතරට පැමිණීමට අපේක්ෂා කරන බවයි.

https://shorturl.at/alTX9