රන් මිලේ වෙනසක්

රන් මිලේ වෙනසක්

වෙළඳපොළ තුළ මෙරට රත්තරන් මිල අද (12) අඩු වී තිබෙනවා.

කැරට් 22 රන් පවුම රුපියල් 173,600ක් ලෙස සටහන් වී ඇත්තේ.

තවද, කැරට් 24 රන් පවුම රුපියල් 189,350ක් ලෙස සඳහන් වෙනවා.

කැරට් 24 ග්‍රෑම් 1 රුපියල් 23,670 වන අතර, කැරට් 24 ග්‍රෑම් 8ක් රුපියල් 189,350ක් ලෙස සටහන්.

එමෙන්ම, කැරට් 22 ග්‍රෑම් 1ක් රුපියල් 21,700ක් බව සඳහන් වෙනවා.