ආර්ජන්ටිනාවට බැට දුන් සෞදි ක්‍රීඩකයින්ට සුපිරි මෝටර් රථයක්

ආර්ජන්ටිනාවට බැට දුන් සෞදි ක්‍රීඩකයින්ට සුපිරි මෝටර් රථයක්

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආර්ජන්ටිනාවට එරෙහිව පැවති තරගයේ ජයග්‍රහණය වාර්තා කළ සෞදි අරාබියේ ක්‍රීඩකයන්ට ලොව සුපතල අති නවීන මෝටර් රථයක් වන රෝල්ස් රොයිස් පැන්තම් වර්ගයේ මෝටර් රථ ප්‍රදානය කරන බවට සෞදි අරාබියේ වත්මන් අග්‍රාමාත්‍ය ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම මෝටර් රථයක වටිනාකම සෞදි රියාල් 30,000ක් ලෙස යි දැක්වෙන්නේ.

https://www.theweek.in/news/sports/2022/11/23/fifa-qatar-qorld-cup-saudi-arabia-argentina-rolls-royce-cars.html?fbclid=IwAR0hliqcpHEgElXis_uFJMx8I2E-ILFV0dLHtmP8wTyg-2NmLtaJCAFSiR8