දුම්රිය අනතුරක්, 9ක් මරුට

දුම්රිය අනතුරක්, 9ක් මරුට

ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රදේශයේ සිදුවු දුම්රිය අනතුරකින් මගීන් 9දෙනෙකු මියගොස් තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ දුම්රිය මැදිරි 12ක් පිළිපැනීමට ලක්වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
මෙම අනතුරින් තවත් 45 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ඉන් 10 දෙනෙකුගේ තත්වය බරපතල බව බෙංගාල රෝහල් බලධාරීන් පවසයි.

https://bit.ly/33w8EAM