“පාට සරුංගල් වාගේ අපේ ජීවිතේ”,සරුංගලයක් සමග තරුණයෙකු අහසට ( වීඩියෝ )

“පාට සරුංගල් වාගේ අපේ ජීවිතේ”,සරුංගලයක් සමග තරුණයෙකු අහසට ( වීඩියෝ )

විශාල ප්‍රමාණයේ සරුංගලයක් යැවීමට උත්සාහ කළ යාපනය පේදුරුතුඩුව පූලෝලි ප්‍රදේශයේ තරුණයෙකු ඒ සමග අහසට ඈදී යන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබෙනවා.

පොළොව මට්ටමේ සිට අඩි 40කට වඩා ඉහළට ඔහුව ඇදී ගොස් ඇති බවත් පසුව පහතට වැටී සුළු තුවාල සිදුව ඇති බව වාර්තා වෙනවා.

සිදුවීම සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය සදහන් කලේ එවැනි සිදුවීමක් වාර්තා වී ඇති බවයි.

වීඩියෝ දර්ශන උපුටා ගැනීම – Newsfirst