Category: උණුසුම් පුවත්

පොදු සමා කාලයේ 7156ක් සේවයෙන් ඉවතට

Author- April 29, 2024

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට ලබාදුන් පොදු සමා කාලයේ පළමු සතියේදී හත්දහස් එකසිය පනස් හය දෙනෙකු ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. ... Read More

රටේ පරිවර්තනයක් ඇති කිරීමට දේශපාලන වෙනසක් විය යුතුයි

Author- April 29, 2024

රටේ පරිවර්තනයක් ඇති කිරීමට දේශපාලන වෙනසක් සිදුවිය යුතු බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා. රට මුහුණදී ඇති ඛේදවාචකයට හේතුව පාලක ... Read More

මෙරට පළමු ඉටිරූප කෞතුකාගාරය ඇහැලේපොල වලව්ව වෙයි

Author- April 29, 2024

ඇහැලේපොල වලව්ව මෙරට පළමු ඉටිරූප කෞතුකාගාරය බවට පත් කිරීමට තීරණය කර තිබෙනවා. ඓතිහාසික ඇහැලේපොල වලව්ව නාගරික සංවර්ධන අධිකාරිය මගින් ප්‍රතිසංස්කරණය කරනු ලැබුවා. එය දළදා මාලිගාවට ... Read More

ඇමෙරිකාවේදී අධ්‍යක්ෂ මණ්ඩල රූ රැජින දිනා ගත් තුෂාරි දිවයිනට

Author- April 29, 2024

ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති වයස අවුරුදු 50 ට වැඩි ලෝක රූ රැජින තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ තුෂාරි ජයකොඩි මහත්මිය එහි අධ්‍යක්ෂ මණ්ඩල ... Read More

ලංකා ප්‍රිමියර් ලීගයට සුපිරි බුලට් 400ක් ලියාපදිංචි වෙයි

Author- April 29, 2024

එළඹෙන ජූලි මාසයේ දී ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පස්වැනි අදියරේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා 400කට අධික විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන් ලියාපදිංචි ... Read More

සංවර්ධන නිලධාරීන් අද ලෙඩවෙයි

Author- April 29, 2024

දිවයින පුරා සේවයේ නියුතු සියලුම සංවර්ධන නිලධාරීන් අද අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවන බව සංවර්ධන නිලධාරී වෘත්තිය සමිති සම්මේලනය පවසනවා. එහි සභාපති නීතීඥ ... Read More

පළාත් කිහිපයකට අදත් තද වැසි

Author- April 29, 2024

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ... Read More

පන්ජාබ් කිංග්ස් ඉතිහාසය වෙනස් කරයි

Author- April 27, 2024

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අතර පැවැති තරගයේ සුපිරි ජයක් වාර්තා කිරීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමත් වුණා. ඒ ... Read More

අද ප්‍රදේශ රැසකට වතුර නෑ

Author- April 27, 2024

අද (27) සවස 5.00 සිට අනිද්දා (28) උදෑසන 7.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 14ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ... Read More

ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල

Author- April 26, 2024

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු ප්‍රකාශ කළහ. පසුගිය වර ... Read More