රටේ පරිවර්තනයක් ඇති කිරීමට දේශපාලන වෙනසක් විය යුතුයි

රටේ පරිවර්තනයක් ඇති කිරීමට දේශපාලන වෙනසක් විය යුතුයි

රටේ පරිවර්තනයක් ඇති කිරීමට දේශපාලන වෙනසක් සිදුවිය යුතු බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

රට මුහුණදී ඇති ඛේදවාචකයට හේතුව පාලක කණ්ඩායම් ගෙන ඇති තීරණ බවයි ස්වීඩනයේ ස්ටොක් හෝම් හි පැවති සමුළුවකදී ඒ මහතා පෙන්වා දුන්නේ.

COMMENTS