ඩෙංගු රෝගීන් ඉහළට

ඩෙංගු රෝගීන් ඉහළට

මේ වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 21,000 සීමාව ඉක්මවා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

එහිදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් ඩෙංගු මර්ධනය කිරීම සඳහා අවට පරිසරය පිරිසිදුව තබාගෙන මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන ලෙස සෞඛ්‍ය නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

COMMENTS