ගත්ත ණය ගෙවන්න වසර 160ක් ගතවෙනවා – ඇමති බන්දුල

ගත්ත ණය ගෙවන්න වසර 160ක් ගතවෙනවා – ඇමති බන්දුල

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග ඉදිකිරීම් සහ නඩත්තු කටයුතු සඳහා වසරකට රුපියල් බිලියන 5ක් ගෙවන බවත් එයින් පසු පවතින මාර්ග ඉදිකිරීමට ගත් ණය සහ පොලිය ගෙවීමට වසර 160ට අධික කාලයක් ගතවන බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අධිවේගී මාර්ග කළමනාකරණ සහ එහි සියලු වත්කම් රජයට අයිති බැවින් රජය සතු සහස්‍ය ආයෝජනය වෙත පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම බදු ගෙවන ජනතාව වෙත මෙම බර පැටවිය නොහැකිබව ද වැඩිදුර අදහස් දක්වමින් බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

COMMENTS