තෙල් මිල ඉහළට

තෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් පවතිනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 87 ක් ලෙස සටහන් වූ අතර ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 83.17ක් ලෙසයි.

එය 2.24% ක ඉහළ යෑමක්.

COMMENTS