ශ්‍රී ලාංකිකයින්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා

ශ්‍රී ලාංකිකයින්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබා ගැනීමට සඳහා වන ද්විපාර්ශ්වික එකඟතාවන් රැසකට පැමිණීමට හැකියාව ලැබුණු බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

ජපානයේ නිල සංචාරයක නිරත වන විදේශ රැකියා අමාත්‍යවරයා ජපානයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් හා රැකියා සඳහා බඳවා ගනු ලබන ආයතනවල ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකදීයි මෙම එකඟතාවන්ට පැමිණ ඇත්තේ.

ඒ අනුව ගොඩනැගිලි නඩත්තු කිරීම් සහ පිරිසිදු කිරීම් අංශයේ රැකියා අවස්ථා වැඩිකර ගැනීමට එම සාකච්ඡාවේ දී අවධානය යොමු වී තිබෙනවා.

COMMENTS