මෙරට ජන ගහනයෙන් සියයට 10කට වකුගඩු රෝග

මෙරට ජන ගහනයෙන් සියයට 10කට වකුගඩු රෝග

ජන ගහනයෙන් සියයට 10ක් වකුගඩු රෝගීන් බවට හදුනාගෙන ඇතැයි විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා පවසනවා.

දියවැඩියා රෝගය වළක්වා ගැනීම තුළින් වකුගඩු රෝග ද පාලනය කළ හැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

කරාපිටිය වකුගඩු ආරක්ෂණ සංගමය සංවිධාන කරන වකුගඩු රෝගීන් සහ එම පවුල්වල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවති අවුරුදු උත්සවයේ දී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.