හෙට කොළඹ මැයි රැළි පැවැත්වෙන්නේ මෙහෙමයි

හෙට කොළඹ මැයි රැළි පැවැත්වෙන්නේ මෙහෙමයි

ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් හෙට කොළඹ නගරය ආශ්‍රිතව පැවැත්වෙන රැළි සහ පෙළපාලි හේතුවෙන් ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම පොලීසිය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

එම මාර්ග සිතියම් පහතින්.

සිතියම by poornima on Scribd