15 වෙනිදා යොහානි කුරුණෑගල කරන්න යන දේ

15 වෙනිදා යොහානි කුරුණෑගල කරන්න යන දේ

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටස වන මීරිගම -කුරණෑගල (ඇතුගල්පුර පිවිසුම) ලබන ජනවාරි 15 වන දින ජනතා අයිතියට පත්කිරීමට නියමිතයි.

ඒ පිළිබදව යොහානි ඩි සිල්වා ගායනා කරන අළුත්ම ගීතයක් මේ වනවිට ජනතාව අතර ජනප්‍රියත්වයට පත්වෙමින් පවතිනවා.

මේ එම ගීතයයි.