ගිවිසුමේ රටට අහිතකර කරුණු තියෙනවා – විමල් විරවංශ (වීඩියෝ )

ගිවිසුමේ රටට අහිතකර කරුණු තියෙනවා – විමල් විරවංශ (වීඩියෝ )

ඉතිහාසයේ පළමු වරට කැබිනට් මණ්ඩල සාමාජිකයන් තිදෙනෙක් කැබිනට් පත්‍රයක් ගැන අධිකරණයට පැමිණිලි කරන බව කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ යුගදනවි බලාගාර ගිවිසුම මීට සති දෙකකට කලින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල බවත්,ගිවිසුම කියන එක රහසි ගත නොවන බවත් .ගිවිසුමේ රටට අහිතකර කරුණු තියෙනවා ඒවා කැබිනට් මණ්ඩලයට ලිඛිතව ඉදිරිපත් කල බව කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ පැවසීය.