සෙලෙන්ස්කිට අපරාධ චෝදනා

සෙලෙන්ස්කිට අපරාධ චෝදනා

රුසියාව විසින් යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කිට එරෙහිව අපරාධ නඩුවක් ගොනුකර ඔහුව අවශ්‍ය පුද්ගලයන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.

ඊයේ වනවිට රුසියාව නිකුත් කළ මෙම ලැයිස්තුවට යුක්රේන ජනාධිපතිවරයාගේ ප්‍රධානියෙකු වූ පෙට්රෝ පොරෂෙන්කෝ සහ යුක්රේනයේ ගොඩබිම් හමුදාවේ අණදෙන නිලධාරි ජෙනරාල් ඔලෙක්සැන්ඩර් පව්ලියුක් ඇතුළත් බවයි රුසියානු මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් රුසියාව විසින් ඔවුන්ට එල්ල කර ඇති චෝදනා කුමක්ද යන්න පිළිබඳව නිශ්චිත පැහැදිළි කිරීමක් කර තිබුණේ නැහැ.

https://shorturl.at/fuIMU