ටී. එම්. ඩිල්ෂාන්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි

ටී. එම්. ඩිල්ෂාන්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගේ පියා වන තුවාන් මොහොමඩ් ජුනයිඩීන් කළුතර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (07) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විට ඔහු 71 වැනි වියේ පසුවුණා.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට කළුතරදී සිදුකිරීමට නියමිත බවයි පවුලේ ආරංචිමාර්ග සඳහන් කළේ.

COMMENTS