මැඩෝනාගේ ප්‍රසංගයක් බලන්න මිලියන 1.6 ක ජනතාවක්

මැඩෝනාගේ ප්‍රසංගයක් බලන්න මිලියන 1.6 ක ජනතාවක්

සුප්‍රකට පොප් ගායිකා මැඩෝනාගේ ප්‍රසංගයක් සඳහා මිලියන 1.6 ක ජනතාවක් බ්‍රසීලයේ කොපකබානා වෙරළ තීරයට පැමිණ සිටි ආකාරය මේ වනවිට ජාත්‍යන්තර සංගීත ලෝකයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

පොප් රැජින ලෙස හඳුන්වන මැඩෝනාගේ මෙම ප්‍රසංගය සඳහා ඇය ඩොලර් මිලියන 3.9 ක මුදලක් වියදම් කර ඇති අතර ප්‍රසංගය හරහා අවම වශයෙන් ඩොලර් මිලියන 300ක පමණ ආදායමක් ඇය උපයනු ඇති බවයි වාර්තා වන්නේ.

https://shorturl.at/xyHW9

COMMENTS