T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිල අනුග්‍රාහකයා අමුල්

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිල අනුග්‍රාහකයා අමුල්

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන නිල අනුග්‍රාහකයා ලෙස ඉන්දියාවේ කිරි නිෂ්පාදන ආයතනයක් වන අමුල් සමාගම කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ද අමුල් සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනුග්‍රාහකයා ලෙස කටයුතු කර තිබුණා.

මේ වසරේ ජූනි මස 01 වනදා සිට 29 වනදා දක්වා පන්දු වාර විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදී පැවැත්වෙනවා.

COMMENTS