පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත සම්මතයි

පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත සම්මතයි

පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන, බැංකු ම⁣ගින් ප්‍රදානය කළ ණය අය කර ගැනීමේ විශේෂ විධි විධාන පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (07) සම්මත වුණා.

එමෙන්ම, එහිදී වගන්තීන් කිහිපයක් සම්බන්ධයෙන් විපක්ෂය ඉදිරිපත් කළ සංශෝධනයන් සඳහා පැවති ඡන්ද විමසීම් දෙකකදී එම සංශෝධනයන්ට විරුද්ධව වැඩි ඡන්ද ලැබීමෙන් එම සංශෝධන යෝජනා පරාජයට පත් වුණා.