පාස්කු විවාදය යළි පාර්ලිමේන්තුවට

පාස්කු විවාදය යළි පාර්ලිමේන්තුවට

පාස්කු ප්‍රහාරය පිළිබඳ දින තුනක විවාදයක් අද (24) සිට පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

අද (24) පෙරවරු 9:30 සිට 10:30 දක්වා අබිං සහ අන්තරාදායක ඖෂධ ආඥාපනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිත අතර ඉන් අනතුරුව පාස්කු ප්‍රහාරය පිළිබඳ විවාදය ආරම්භ කිරීමට නියමිතයි.

මෙම විවාදය සඳහා යෝජනාව ගෙන එනු ලබන්නේ විපක්ෂයෙන් වන අතර මීට පෙර පාස්කු ප්‍රහාරය පිළිබඳ රුපියල් කෝටි 13ක වියදමකින් දින 11ක් පුරා පාර්ලිමේන්තු විවාදයක් පවත්වා තිබේ.

COMMENTS