මධ්‍යම අධිවේගයේ ආධාරකයක් කඩාවැටෙයි

මධ්‍යම අධිවේගයේ ආධාරකයක් කඩාවැටෙයි

ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ක්‍රීට් ආධාරකයක් කඩාවැටී තිබෙනවා.

මගලේගොඩ සහ බෙම්මුල්ල අතර ප්‍රදේශයේ ඉදිකරමින් තිබූ කොන්ක්‍රීට් ආධාරකයක් මෙලෙස කඩාවැටී ඇති බවටයි වාර්තා වන්නේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම කඩාවැටීම සිදුව ඇත්තේ පෙරේදා පස්වරුවේ බවයි.

COMMENTS