බිත්තර ඉන්දියාවෙන් යළි ආනයනය කිරීමට සැරසෙයි

බිත්තර ඉන්දියාවෙන් යළි ආනයනය කිරීමට සැරසෙයි

බිත්තර ඒකාධිකාරය මර්දනය කිරීමට බිත්තර ඉන්දියාවෙන් ආනයනයට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අගුනුකොලපැලැස්ස ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

COMMENTS