ක්‍රීඩාවෙන් දේශපාලනය මුදාගන්න ගැසට්ටුවක්

ක්‍රීඩාවෙන් දේශපාලනය මුදාගන්න ගැසට්ටුවක්

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දේශපාලනීකරණයෙන් ඉවත් කිරීමේ පියවරක් ලෙස සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් 2024 අංක 1 දරන සුවිශේෂී රෙගුලාසියකට ඊයේ ( 3) දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී අත්සන් කර තිබෙනවා.

එමගින් ජාතික ක්‍රීඩා සංගම් 73ක් සම්බන්ධයෙන් අවශ්‍ය විටෙක ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවරා තිබෙයි

ඊට අදාළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වෙයි,

COMMENTS